You may remember that from the beginning of this blog I added comic papers from time to time. Rasika comic book is one of them. My aim is to present to you these papers in the old fashioned way so that you can read the whole paper. Some of them are downloadable and some are read-only in order to protect copyright.
You can
re-read my post on the Rasika paper through the link below.
Previously
I had published about 40 issues in the first volume and today I bring you all
the issues of the inaugural issue up to issue 52. Accordingly, you will
get to read all the first year issues of Rasika paper. I would like to say
that more papers will come to this from time to time in the future.
Special
thanks to my friend Mr. Rohana Siriwardena and his wife for giving me all these
volumes for free.
Use this link to read - first 52 issues
ඔබට මතක ඇති මා මෙම බ්ලොග් අඩවිය ආරම්භයේ සිට වරින් වර චිත්‍රකතා පත්තර මෙයට එකතු කළා. රසික චිත්‍රකතා පත්තරය එයින් එකක්. මගේ අරමුණ මේ පත්තර පැරණි ආකාරයෙන් ම සම්පූර්ණ පත්තරය ම කියවිය හැකි අයුරින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. ඒවායෙන් සමහරක් බාගත කරගන්නත් කර්තෘ අයිතිවාසිකම් සුරැකකීම සඳහා සමහරක් කියැවීමට පමණක් හැකි වන අයුරිනුත් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
ඔබට මා රසික පත්‍රය පිළිබඳ තැබූ සටහන පහත සබැඳිය ඔස්සේ නැවත කියවා බැලිය හැකියි.
මෙයට පෙර මුල් කාණ්ඩයේ කලාප 40ක් පමණ පළ කර තිබූ අතර අද මා කලාප අංක 52 දක්වා එනම් මංගල කලාපයේ සියලු කලාප ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව රසික පත්‍රය මුල් වසරේ කලාප සියල්ල ඔබට කියැවීමට ලැබෙනවා. ඉදිරියේ දී තවත් පත්‍ර වරින් වර මීට එනතු වන බව කියන්නට කැමතියි.
මේ සියලු ම කලාප මා හට නොමිලයේ ලබා දුන් මිත්‍ර රෝහණ සිරිවර්ධන මහතාට සහ එම මහක්මියට විශේෂ ස්තුතිය පළකරන්නට කැමතියි.
කියැවීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න
රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි
No comments:
Post a Comment