Saturday 19 February 2022

kalpana magazine - 1984 october

 KALPANA -  1984 OCTOBER




After a long time, I thought the long silence should be broken. Because I know that more people are using my blog than I thought. This was evident from the fact that it had more than 12,000 views. 

A friend had requested through the Swarna WhatsApp group to find a short story published in Kalpana magazine. I decided to publish the magazine that contains that short story here for the benefit of all.

Accordingly, you can read Kalpana magazine in October 1984 today.

Extension -   https://online.fliphtml5.com/aeyfl/qtzs/

බොහෝ  කලකට පසු දිගු නිහැඬියාව බිඳ දැමිය යුතු බව සිතුණා. මන්ද මා සිතුවාටත් වඩා වැඩි පිරිසක් මගේ බ්ලොග් අඩවිය පරිශීලනය කරන බව දැනගන්නට ලැබීම නිසා. එය නැරඹුම් වාර ගණන 12000 ඉක්මවා තිබීමෙන් ම ඒ පිළිබඳ පැහැදිලි වුණා. 

ස්වර්ණ වට්ස්ඇප් සමූහය ඔස්සේ පාඨක මිත්‍රෙයකු ඉල්ලීමක් කර තිබුණා කල්පනා සඟරාවේ පළ වූ කෙටිකතාවක් සොයා දෙන ලෙස. මා ඒ කෙටි කතාව අඩංගු සඟරාවම මෙහි පළ කරන්නට තීරණය කළා සැමට ප්‍රෙයා්ජනවත් වන සේ.

ඒ අනුව 1984 ඔක්තෝබර් මාසයේ කල්පනා සඝරාව ඔබට අද කියැවිය හැකියි.

දිගුව -  https://online.fliphtml5.com/aeyfl/qtzs/

එහි පළ වූ රසවත් , හරවත් ලිපි කිහිපයක පිටු කිහිපයක් ද මේ සමග ඔබ වෙත ඉදිරිපත් කෙරෙනවා.












රවීන්දු ප්‍රභාත් විසිනි.