Friday 29 April 2022

Thrimana - ත්‍රිමාණ

 A  magazine published by the Sri Lanka Vanguard Party.

(Downloaded from the Internet)



















Peradiga Sulan - පෙරදිග සුළං

A  magazine published by the Sri Lanka Vanguard Party.

( Downloaded through the Internet)




                                                                             1st issue












                                                                           5 th issue












Friday 22 April 2022

VIVARANA - version 2 issue 2

 VIVARANA - version 2 issue 2

Mr. Vincent Kurumbapitiya's Commentary Magazine, published by Nipuna Press, is considered to be one of the most excellent magazines of the 1980s. This old magazine, which imparted knowledge in various fields, was reprinted in 2004 after a hiatus, but was not published in more than a few issues.

Unfortunately, I could not find anything about Mr. Vincent Kurumbapitiya and Vivirana Magazines. I remember seeing somewhere that he had recently said goodbye to his life journey. 

The second issue of the second term can be read through the following link'.

https://swarna1.blogspot.com/p/blog-page_6.html

වින්සන්ට් කුරුඹාපිටිය මහතාගේ නිපුණ මුද්‍රණාලයේ ඔහු විසින් මුද්‍රණය කරන ලද විවරණ සඟරාව එක්දහස්නවසිය අසූගණන්වල භීෂණ සමයේ එම භීෂණයට විරුද්ධව ලිපි පළ කළ අපූරු සඟරාවක් ලෙස සැලකේ. විවධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම බෙදා දුන් මේ පැරණි සඟරාව අතරමග නැවතීමෙන් පසු 2004 වසරේ දී නැවත මුද්‍රණය වුව ද කලාප කිහිපයකට වඩා නිකුත් වූයේ නැත.

එම පැරණි විවරණ සඟරා එකක් හැරෙන්නට කිසිවක් සොයාගත නොහැකි වීම අවාසනාවකි. වින්සන්ට් කුරුඹාපිටිය මහතා සහ විවිරණ සඟරා ගැන තොරතුරු සොයාගත යුතුව ඇත. එතුමා මෑතක දී සිය ජීවන ගමනට සමුදුන් බව කොහෝ හෝ දුටුවා මතක ය. මේ පසුව නිකුත් වූ විවරණ සඟරා ය.
එයිනිදු දෙවන කලාපය පහත සබැඳිය ඔස්සේ කියැවීමට හැකි වේ.












Sunday 10 April 2022

SIWDESA MAY 1995

SIWDESA MAY 1995 


Today I present to you the Siwdesa Magazine of May 1995. Here are some of the  interesting pages. 

Click here to download full magazin.


1995 මැයි මාසයට අදාළ සිව්දෙස සඟරාව අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. එහි පළ වූ රසවත් ලිපි කිහිපයකට අදාළ පිටු මෙහි දක්වා ඇත

බාගත කර ගැනීමට මෙතැනින්













- Editor ( සකසු)

Saturday 9 April 2022

RASAVAHINI MAGAZINE



Rasavahini is an interesting monthly magazine started in the 1950s.

This interesting magazine was published by the Times Company which brought the Lankadeepa newspaper. Veteran writers such as Martin Wickramasinghe, Senarath Paranavithana, Ven.Yakkaduwe Pragnarama and Ven.Siri Seevalee have contributed to this magazine . It is said that this magazine was the first to give an award for literature. That was in an article written by Martin Wickramasinghe on the collapse of the Brahmin caste in 1956. Mr. Saman Thilakasiri was the Chief Editor of "Rasavahini" magazine. 

I have several of these magazines. But today I present to you some of the old Rasavahini magazines that I downloaded from  the internet.

to download



රසවාහිනී යනු එක්දහස් නවසිය පනස් ගණන්වල දී ආරම්භ වූ රසවත් මාසික සඟරාවකි.

ලංකාදීප පත්‍රය ගෙනා ටයිම්ස් ආයතනයෙන් මෙම රසවත් සඟරාව නිකුත් කර තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ , සෙනරත් පරණවිතාන යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම සහ සිරිසීවලී හිමි වැනි ගිහි පැවිදි වියතුන් එහ රසවත් හරවත් ලිපි ලියා තිබේ. මුල් වරට සාහිත්‍යය වෙනුවෙන් සම්මානයක් පුදනු ලැබුවේ ද මෙම සඟරාව මගින් බව කියැවේ. ඒ 1956 දී බමුණු කුලය බිඳ වැටීම යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියු ලිපියකට. ප්‍රවීණ ලේඛක, ජනමාධ්‍ය වේදී සමන් තිලකසිරි මහතා එහි ප්‍රධාන සංස්කාරක ධුරය දරා තිබේ.

මේ සඟරා කිහිපයක් මා සතුව තිබෙනවා. ඒත් මා අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ තිබී මට හමු වූ පැරණි රසවාහිනී සඟරා කිහිපයක්.

බාගත කිරිමට