Monday 30 November 2020

Rasika paper - updating රසික - යාවත්කාලීන කිරීම මුල්ම කාණ්ඩයේ කලාප 52

 You may remember that from the beginning of this blog I added comic papers from time to time. Rasika comic book is one of them. My aim is to present to you these papers in the old fashioned way so that you can read the whole paper. Some of them are downloadable and some are read-only in order to protect copyright.

You can re-read my post on the Rasika paper through the link below. 

Rasika paper

Previously I had published about 40 issues in the first volume and today I bring you all the issues of the inaugural issue up to issue 52. Accordingly, you will get to read all the first year issues of Rasika paper. I would like to say that more papers will come to this from time to time in the future.

Special thanks to my friend Mr. Rohana Siriwardena and his wife for giving me all these volumes for free.

Use this link to read -  first 52 issues


ඔබට මතක ඇති මා මෙම බ්ලොග් අඩවිය ආරම්භයේ සිට වරින් වර චිත්‍රකතා පත්තර මෙයට එකතු කළා. රසික චිත්‍රකතා පත්තරය එයින් එකක්. මගේ අරමුණ මේ පත්තර පැරණි ආකාරයෙන් ම සම්පූර්ණ පත්තරය ම කියවිය හැකි අයුරින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. ඒවායෙන් සමහරක් බාගත කරගන්නත් කර්තෘ අයිතිවාසිකම් සුරැකකීම සඳහා සමහරක් කියැවීමට පමණක් හැකි වන අයුරිනුත් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.

ඔබට මා රසික පත්‍රය පිළිබඳ තැබූ සටහන පහත සබැඳිය ඔස්සේ නැවත කියවා බැලිය හැකියි. 

රසික පත්තරේ

මෙයට පෙර මුල් කාණ්ඩයේ කලාප 40ක් පමණ පළ කර තිබූ අතර අද මා කලාප අංක 52 දක්වා එනම් මංගල කලාපයේ සියලු කලාප ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව රසික පත්‍රය මුල් වසරේ කලාප සියල්ල ඔබට කියැවීමට ලැබෙනවා. ඉදිරියේ දී තවත් පත්‍ර වරින් වර මීට එනතු වන බව කියන්නට කැමතියි.

මේ සියලු ම කලාප මා හට නොමිලයේ ලබා දුන් මිත්‍ර රෝහණ සිරිවර්ධන මහතාට සහ එම මහක්මියට විශේෂ ස්තුතිය පළකරන්නට කැමතියි.











කියැවීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න

රසික මුල් කාණ්ඩය කලාප 52ක්


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි


Saturday 28 November 2020

FINDING OUT English magazine - update

You may remember that I mentioned earlier about the British Finding Out magazine translated as  SEVILLA  in our country.

You can re-read that information at this link.

Finding Out

I've brought you about 12 issues of that magazine before. Today I am presenting the remaining volumes in a way that you can read and enjoy up to 30 volumes.

Please follow this link. -- Finding Out



ඔබට මතක ඇති මා මීට පෙර ඉදිරිපත් කළා අප  රටේ දී සෙවිල්ල නම් වූ බ්‍රිතාන්‍ය Finding Out සඟරාව පිළිබඳව.

මෙම සබැඳිය ඔස්සේ ඔබට එම තොරතුරු නැවත කියවා බැලිය හැකියි.

Finding Out

මා මීට පෙර ඔබට එම සඟරාවේ කලාප 12ක් පමණ ගෙන ආවා. අද මා කලාප 30ක් දක්වා ඔබට කියවා රස විඳිය හැකි ආකාරයට ඉතිරි කලාප ද ඉදිරිපත් කරනවා.








ඒ සඳහා මෙම සබැදිය ඔස්සේ පිවිසෙන්න.