You and I who visit this blog are the ones who like to relive the memories of a beautiful past. Newspapers, books and magazines are always at the forefront of something that has made our past more and more beautiful. This is an attempt to share those beautiful memories with you and me.
රසික 5 වෙනුවට එන්නේ 4.
ReplyDelete7 හා 8 වෙනුවට එන්නේ 6.
9 Download කළ නොහැක.
10, 31, 32 වැඩ නොකරයි.
ඉහත කරණු කාරුණිකව බලනු ඇතැයි සිතමි.
මෙම මහන්සිය ඉතා අගය කරමි.
ස්තුතියි . වැරදි නිවැරදි කරන්නම් ඉක්මනින්.
Deleteස්තුතියි . වැරදි නිවැරදි කරන්නම් ඉක්මනින්.
DeleteGreat Work Ravindra.
ReplyDelete9 Download කළ නොහැක.
ReplyDelete10 වැඩ නොකරයි.
ඉතිරිය සැකසී ඇත-ස්තූතියි.
Hari watina wadak. Godak sthuthi obata....
ReplyDeleteස්තුතියි.ඔබගෙත් උදවු අවශ්‍යයි.ඔබ උදවු කරලත් තියෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතාමත් හොදා වැඩක් සහොදරයා ...මා ලග තිබු ස්යුලුම පුවත්පත් විනාශ උනා...සුහද , සතුට, චිත්ත්රමිත්ර, සිත්තර ,සත්සිරි වැනි සියලුම පුවත්පත් මන් මුලු සතියෙම ගත්තා ....ගොඩක් ස්තුතියි අපිව සුන්දරම ලමා කාලයර ගෙන යනවාට
ReplyDeleteබලමු අපි ඉදිරියෙ දි ඔය හැම පත්තරයක් ම සොයාගන්න.
Deleteගොඩක්ම ස්තුතියි සුන්දර අතීතයට අපව කැඳවාගෙන යනවට
ReplyDeleteස්තුතියි
Deleteමවිත පත්තරේ දාන්න පුළුවන් නම් නියමයි. ඉතාමත් වටිනවා චිත්‍ර කතා රසිකයින්ට මේ කරන වැඩේ. සුබ පතනවා.
ReplyDeleteඉදිරියේ දී බලමු
Deleteපැරණි රසාංග ස්මරණයට ඔබ විසින් ලබා දෙන දායකත්වය අගය කරමි.
ReplyDelete10 කාණ්ඩය විවෘත කළ නොහැකි අතර 9, 41 සහ 43-50 කාණ්ඩ බාගත කළ නොහැකි බව දන්වනු කැමැත්තෙමි.
බොහෝ කලකින් යාවත්කාලීන කිරීමට නොහැකි වුණා. ස්තුතියි දිරිගැන්වුමට. මා සැකසීමට උත්සාහ කරනනම් වරද
Deleteඅගය කළ යුතු වැඩක්. බොහොම ස්තුතියි ඔබට. ඉහත comments වල සඳහන් ඒවා බාගත කළ නොහැකිය. ඒවා නැවත සකස් කළ හැකි නම් අගෙයි. චිත්‍රමිත්‍ර පත්තරත් මේ ලෙස ලබා දෙන්න.
ReplyDeleteස්තුතියි. සකසන්නම්
Deleteපුළුවන් නම් මට වට්ස්අැප් මැසේජ් එකක් තියන්න 0713209979
ReplyDeleteප්‍රභාත් සඳරුවන්