You have to install CBR file reader to read some papers after the 28th issue. Please use these links to download CBR reader software.
ඔබට මෙම පුවත්පතේ 28 වන කලාපයේ සිට කියැවිමට CBR Reader මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ගත යුතු වෙනවා.
පහත වෙබ් අඩවිය ඔස්සේ එම මෘදුකාංගය බාගත කරගැනීමට හැකියි.
25 26 27 28
2 වන කාණ්ඩය
තවත් කලාප ඉදිරියේ දී........
බොහොම ස්තූතියි
ReplyDeleteබොහොම ස්තුතියි 🙏 අපිට ඉතිරි පත්තර ටික බලන්න පුලුවන් ද ?
ReplyDeleteස්තුතියි. ඉතිරි ටිකත් දාන්න ඉක්මනින්. 9 සහ 27 කලාප වැරදී දාලා තියෙනවා. පුළුවන් නම් ඒකත් හදන්න
ReplyDeleteko etiri tika nedda ayi boru karanne beri wesda nokara enna katada me boru karanne
ReplyDeleteහා. බැරි වැඩ නොකර ඉන්න කියන්නෙ ඇයි? මට ඕන නම් දානවා.නැත්තම් නිකන් ඉන්නවා.ඔබ විතරයි මෙහෙම කමෙන්ට් එකක් දාලා තියෙන්නෙ. අනෙක් හැම දෙනා ම ස්තුති කරලා තිබුනා උත්සාහයට. මම හුඟක් දේවල් දීලා තියෙනවා. කොහොම වුණත් මහත්මා හෝ මහත්මිය මට වෙලාව තියෙන විදිහට තමයි මම මේ දේ කරන්නෙ.මට කාටවත් බොරු කරන්න වුවමනා නැහැ.
Deleteකෝ ඉතිරි ටික කියලා කියන කෙනා ගැන හරිම දුකයි කනගාටුයි එයා අත්මාර්ථකායෙකු විය යුතුයි.
Deleteඑහෙම කෙනෙකුට අනිත් අයගේ කාලය, ශ්රමය, කැපකිරීම ගැන තැකීමක් නෑ. වගෙම ඉවසීමක් විනයක් නෑ.
(හිත රිදුනානම් සමාවෙන්න)
80s. 90s වල අක්කලා ගේන පත්තර තමයි බැලුවේ 95 විතර තමයි කාගෙන් හරි ගත්ත මුදලකින් සත්සිරි සිත්තර ගන්න පුරුදු උනේ 2004, විතර වෙනකල් හීසර, සත්සිරි සිත්තර චිත්රකතා සද්ධන්ත, සඳ රේණු වගේ පත්තර එකතු කළා එ්වා නැති වුණ. එක මාරම දුකක්.
Deleteකිසිම ලෝබකමක් නැතිව හැමෝටම රසවින්දනය සඳහා මේ පළකිරීම පිළිබඳ ඔබ තුමන්ට හදවතින්ම ස්තූතියි
බුදු සරණයි
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ReplyDeleteස්තුතියි.
Deleteබොහොම ස්තූතියි මහත්මයා...යහපතක්ම වේවා ඔබට
ReplyDeleteස්තුතියි ඔබටත්යහපතක් ම වේවා!
Delete28 න් එහාට බලන්න බෑනේ. ඒවත් මුල් ඒවා වගේ දාන්න. ඉතිරියත් දෙන්න. අගය කළ යුතු වැඩක්. බොහොම ස්තුතියි ඔබට!
ReplyDeleteඒ සඳහා cbr ගොනු කියවනයක් බාගත කර ගත යුතුයි. ඔබ පරිගණයක් මගින් කියවනවා නම් එි සඳහා ඉහළින් ම දක්වා ඇති ගොනුව බාගත කරගෙන එය ස්ථාපනයකරගත හැකියි. ජංගම දුරකතනයෙන් යනවා නම් මා ඒ සඳහා cbr file reader එකක් බාගත කරගන්න. නැතිනම් ඔබ බාගත කරගත් ගොනුව උදා. 29.cbr යන්නෙහි cbr අකුරු මකා rar ලෙස රීනේම් කරන්න. දැන් winrar අධාරයෙන් extract කර ගන්න. එවිට ඔබට image පින්තූර විදිහට ලබා ගත හැකියි.
Deleteබොහොම අගය කළ යුතු වැඩක්. නැවත යාවත්කාලීන කිරීමක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඉක්මනින්
Deleteගොඩාක් ස්තූතියි ❤💐 කලාප 52 න් පස්සේ ඉවරද, තව අප්ලෝඩ් කරන්න තියෙනවද😊 මේවාගේ පැරණි දේවල් හැමෝටම කියවන්න මේ කරන සේවය ගොඩාක් වටිනවා❤ ස්තූතියි නැවතත්.
ReplyDeleteස්තුතියි. තව කාණ්ඩ 3ක් පමණ තිබේග කලාප 150ක්. ඉදිරියේ දී අප්ලෝඩ් කරන්නම්
ReplyDeleteBohoma sthuthi, api godak rasawidinawa me katha. kaalaya waya karala me karana sewayata bohoma sthuthi.
ReplyDeletehaki welawaka anith kalapa pala karana lesa illa sitinawa, e wagema apen ona udawwak thinam kiyanna.
Sthuthi
සත්මිණ 3 කාණ්ඩය එනතුරු මග බලා සිටිමු
ReplyDelete