Friday, 22 April 2022

VIVARANA - version 2 issue 2

 VIVARANA - version 2 issue 2

Mr. Vincent Kurumbapitiya's Commentary Magazine, published by Nipuna Press, is considered to be one of the most excellent magazines of the 1980s. This old magazine, which imparted knowledge in various fields, was reprinted in 2004 after a hiatus, but was not published in more than a few issues.

Unfortunately, I could not find anything about Mr. Vincent Kurumbapitiya and Vivirana Magazines. I remember seeing somewhere that he had recently said goodbye to his life journey. 

The second issue of the second term can be read through the following link'.

https://swarna1.blogspot.com/p/blog-page_6.html

වින්සන්ට් කුරුඹාපිටිය මහතාගේ නිපුණ මුද්‍රණාලයේ ඔහු විසින් මුද්‍රණය කරන ලද විවරණ සඟරාව එක්දහස්නවසිය අසූගණන්වල භීෂණ සමයේ එම භීෂණයට විරුද්ධව ලිපි පළ කළ අපූරු සඟරාවක් ලෙස සැලකේ. විවධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම බෙදා දුන් මේ පැරණි සඟරාව අතරමග නැවතීමෙන් පසු 2004 වසරේ දී නැවත මුද්‍රණය වුව ද කලාප කිහිපයකට වඩා නිකුත් වූයේ නැත.

එම පැරණි විවරණ සඟරා එකක් හැරෙන්නට කිසිවක් සොයාගත නොහැකි වීම අවාසනාවකි. වින්සන්ට් කුරුඹාපිටිය මහතා සහ විවිරණ සඟරා ගැන තොරතුරු සොයාගත යුතුව ඇත. එතුමා මෑතක දී සිය ජීවන ගමනට සමුදුන් බව කොහෝ හෝ දුටුවා මතක ය. මේ පසුව නිකුත් වූ විවරණ සඟරා ය.
එයිනිදු දෙවන කලාපය පහත සබැඳිය ඔස්සේ කියැවීමට හැකි වේ.












2 comments:

  1. සීතා රංජනීට කතා කරන්න.එයා ඔකෙ වැඩ කරා..අසනීපෙන් ඉන්නෙ මෙ ටිකෙ..නිලාර් එහෙමත් ඔකෙ වැඩ කරා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම උත්සාහ කරන්නම්.

      Delete