This interesting magazine was published by the Times Company
which brought the Lankadeepa newspaper. Veteran writers
such as Martin Wickramasinghe, Senarath Paranavithana, Ven.Yakkaduwe Pragnarama
and Ven.Siri Seevalee have contributed to this magazine . It
is said that this magazine was the first to give an award for literature. That
was in an article written by Martin Wickramasinghe on the collapse of the
Brahmin caste in 1956. Mr. Saman
Thilakasiri was the Chief Editor of
"Rasavahini" magazine.
I have several of these magazines. But today I present to
you some of the old Rasavahini magazines that I downloaded from the internet.
රසවාහිනී යනු එක්දහස් නවසිය පනස් ගණන්වල දී ආරම්භ වූ රසවත් මාසික සඟරාවකි.
ලංකාදීප පත්‍රය ගෙනා ටයිම්ස් ආයතනයෙන්
මෙම රසවත් සඟරාව නිකුත් කර තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ , සෙනරත් පරණවිතාන යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම සහ
සිරිසීවලී හිමි වැනි ගිහි පැවිදි වියතුන් එහ රසවත් හරවත් ලිපි ලියා තිබේ. මුල් වරට
සාහිත්‍යය වෙනුවෙන් සම්මානයක් පුදනු ලැබුවේ ද මෙම සඟරාව මගින් බව කියැවේ. ඒ 1956 දී බමුණු කුලය බිඳ වැටීම යනුවෙන් මාර්ටින්
වික්‍රමසිංහ මහතා ලියු ලිපියකට. ප්‍රවීණ ලේඛක, ජනමාධ්‍ය වේදී සමන් තිලකසිරි මහතා
එහි ප්‍රධාන සංස්කාරක ධුරය දරා තිබේ.
මේ සඟරා කිහිපයක් මා සතුව තිබෙනවා. ඒත්
මා අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ තිබී මට හමු වූ පැරණි රසවාහිනී සඟරා
කිහිපයක්.
No comments:
Post a Comment