A magazine published by the Sri Lanka Vanguard Party.
(Downloaded from the Internet)
A magazine published by the Sri Lanka Vanguard Party.
(Downloaded from the Internet)
VIVARANA - version 2 issue 2
Mr. Vincent Kurumbapitiya's Commentary Magazine, published by Nipuna Press, is considered to be one of the most excellent magazines of the 1980s. This old magazine, which imparted knowledge in various fields, was reprinted in 2004 after a hiatus, but was not published in more than a few issues.
Unfortunately, I could not find anything about Mr. Vincent Kurumbapitiya and Vivirana Magazines. I remember seeing somewhere that he had recently said goodbye to his life journey.
The second issue of the second term can be read through the following link'.
https://swarna1.blogspot.com/p/blog-page_6.html
වින්සන්ට් කුරුඹාපිටිය මහතාගේ නිපුණ මුද්‍රණාලයේ ඔහු විසින් මුද්‍රණය කරන ලද විවරණ සඟරාව එක්දහස්නවසිය අසූගණන්වල භීෂණ සමයේ එම භීෂණයට විරුද්ධව ලිපි පළ කළ අපූරු සඟරාවක් ලෙස සැලකේ. විවධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම බෙදා දුන් මේ පැරණි සඟරාව අතරමග නැවතීමෙන් පසු 2004 වසරේ දී නැවත මුද්‍රණය වුව ද කලාප කිහිපයකට වඩා නිකුත් වූයේ නැත.
SIWDESA MAY 1995
Today I present to you the Siwdesa Magazine of May 1995. Here are some of the interesting pages.
Click here to download full magazin.
1995 මැයි මාසයට අදාළ සිව්දෙස සඟරාව අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. එහි පළ වූ රසවත් ලිපි කිහිපයකට අදාළ පිටු මෙහි දක්වා ඇත
- Editor ( සකසු)
This interesting magazine was published by the Times Company
which brought the Lankadeepa newspaper. Veteran writers
such as Martin Wickramasinghe, Senarath Paranavithana, Ven.Yakkaduwe Pragnarama
and Ven.Siri Seevalee have contributed to this magazine . It
is said that this magazine was the first to give an award for literature. That
was in an article written by Martin Wickramasinghe on the collapse of the
Brahmin caste in 1956. Mr. Saman
Thilakasiri was the Chief Editor of
"Rasavahini" magazine.
I have several of these magazines. But today I present to
you some of the old Rasavahini magazines that I downloaded from the internet.
රසවාහිනී යනු එක්දහස් නවසිය පනස් ගණන්වල දී ආරම්භ වූ රසවත් මාසික සඟරාවකි.
ලංකාදීප පත්‍රය ගෙනා ටයිම්ස් ආයතනයෙන්
මෙම රසවත් සඟරාව නිකුත් කර තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ , සෙනරත් පරණවිතාන යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම සහ
සිරිසීවලී හිමි වැනි ගිහි පැවිදි වියතුන් එහ රසවත් හරවත් ලිපි ලියා තිබේ. මුල් වරට
සාහිත්‍යය වෙනුවෙන් සම්මානයක් පුදනු ලැබුවේ ද මෙම සඟරාව මගින් බව කියැවේ. ඒ 1956 දී බමුණු කුලය බිඳ වැටීම යනුවෙන් මාර්ටින්
වික්‍රමසිංහ මහතා ලියු ලිපියකට. ප්‍රවීණ ලේඛක, ජනමාධ්‍ය වේදී සමන් තිලකසිරි මහතා
එහි ප්‍රධාන සංස්කාරක ධුරය දරා තිබේ.
මේ සඟරා කිහිපයක් මා සතුව තිබෙනවා. ඒත්
මා අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ තිබී මට හමු වූ පැරණි රසවාහිනී සඟරා
කිහිපයක්.